Saturday , September 18 2021
Breaking News

TV

18+

All

Recent Releases

Sex Education (2019-) [S03 : E03] Sinhala Subtitles | තරුණ කාලයේ ජීවිතය විඳින්න&#ff7dcf; [සිංහල උපසිරැසි සමඟ] [18+]

මෙන්න එහෙනම් Sex Education සීරීස් එකේ තුන් වෙනි සීසන් එකේ තුන්වෙනි එපිය අරන් ආවා. නම ඇහුණත් ආතල් නේ?😂😉 ඉතිං මේ වෙද්දි හුඟක් ජනප්‍රිය මේ වෙබ් සීරීස් එක උණු උණුවෙම අරන් එන්න බයිස්කෝප් ටීම් එක කටයුතු කළා. ඇවිල්ලා පැය 24 ක් යන්නත් කලින් මුල් එපිසෝඩ් දෙකම නිකුත් කරන්න තරම් මේ ටීම් …

Read More »

Sex Education (2019-) [S03 : E02] Sinhala Subtitles | වෙනසකට මුලපුරන මෝඩේල් [සිංහල උපසිරැසි සමඟ] [18+]

බයිස්කෝප්වාසී සියළුදෙනාටම සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්වා. ඉතින් අවුරුද්දක්ට විතර පස්සේ තමා මම අද මේ උපසිරසක් ඔයාල ළගට අරන් එන්නේ. හැමෝම ආදරෙන් මග බලාගෙන හිටපු සීරිස් එකක් තමා Sex Education කියන්නේ. ඉතින් දෙවෙනි කතා සමයෙදි මම ඔයාලත් එක්ක එකතු වුනේ පස්වෙනි එපිසොඩ් එකත් එක්ක. අද මම ඔයාලට අරන් එන්නේ …

Read More »

Driving Miss Daisy (1989) Sinhala Subtitle | හිත හොඳ මිනිසා&#ff7dcf; [සිංහල උපසිරසි]

අද කාලෙ එන චිත්‍රපට වලව වඩා මම ගොඩක්ම ප්‍රිය කරන්නෙ පැරණි චිත්‍රපට නැරඹීමට. එහි තිබෙන සුන්දරත්වය කියා නොම කරන්න බැහැ. සමහරක් ඒවායින් ජීවිතය පාඩම් පවා එකතු වෙනවා. ඇතැම් චිත්‍රපට සදාකල් අප මතකයෙ රැදෙනවා. ඉතින් අද රැගෙන ආවේ මා සිත්ගත් එවැනි චිත්‍රපටයක් රැගෙනයි. චිත්‍රපටය නිකු වුණේ 1989 වර්ෂයෙ. මේ වෙනකොට IMDb …

Read More »

The Outpost (2018-) [S04 : E10] Sinhala Subtitles | ජීවත් වීමට යමක් [සිංහල උපසිරසි]

&#ff7dee; ඔයාගෙයි මගෙයි ළඟ තමයි අන්තිම කින්ජ් දෙක තියෙන්නෙ. &#ff7dee; අත් සලකුණු හතක් තියෙනවා. &#ff7dee; ඒ ඇස්ටර් වෙන්න ඕන. &#ff7dee; හතෙන් කෙනෙක්. &#ff7dee; ඒක හරියට මම ගොඩක් කල් ඉඳලා ඔහුගෙ මතකයන් දකිනවා වගේ. &#ff7dee; ගෝලු සහ ඇස්ටර්ගේ සිරුරු නිදාගෙන ඉන්නෙ මෙතැනයි මෙතැනයි. &#ff7dee; මේක තමයි වෝර්-ඇන්ඩන් දේවස්ථානය. &#ff7dee; එතෙන්ට යන්නෙ …

Read More »

Work It (2020) Sinhala Subtitle | සිහින කරා යන්න [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට. ඔන්න එහෙනම් හුඟ කාලෙකට පස්සෙ උපසිරසියක් අරන් ආව. අරන් ආවෙත් ලොකු පොඩි හැමෝටම එකට ඉදන් බලන්න පුළුවන් නියම කතාවක්. ඒ විතරක් නෙවේ මේක තමා මං කරපු ලයින් වැඩිම සබ් එක. ලයින් 1800 ගානක් තිබ්බ. කතාව පැය එක හමාරයි උනාට සිංදුත් එක්ක කතාව ගලාගෙන යන නිසා ලයින් වැඩී. ඉතින් …

Read More »

Sex Education (2019-) [S03 : E01] Sinhala Subtitles | ලිංගිකත්වය ඔයාලගේ ජිවිත විනාශ කරාවි [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ අරගෙන හැමෝම වගේ මගබලාගෙන හිටිය කතාමාලාවක්. ඇත්තටම මුලින්ම මේක දෙද්දී මන් හිතුවේ නෑ පසුකාලීනව මෙච්චර ඉල්ලුමක් එයි කියල. ඉතින් කොහොමහරි හිතුවේ නැති විදිහට ජනප්‍රිය උන නිසාම මමත් ඇඟිලි ගැන ගැන හිටියේ රිලීස් වෙන දවස වෙනකන්. ලංකාවේ ප්‍රේක්ෂකයෝ සෑහෙන දෙනෙක් ට්‍රේලර් එක බලන්න ඇති කියල හිතනවා. හැමෝම දන්නවනේ …

Read More »
error: Alert: Content is protected !!
Site Map